Kitchen
චීස් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති කැපූ පාන් රාත්තලක්
කැරට් අල 2-3ක්
චීස් පෙති කීපයක්
බටර් හෝ මාගරින් ටිකක් ලුණු සහ ගම්මිරිස් රසට අනුව
සාදන ආකාරය
කැරට්
අල සොදා ඉතා හොඳින් මෘදු වනතුරු තම්බා ගන්න. දැන් එය බඳුනකට දමා ඉතාම
හොඳින් පොඩි කර ගන්න. එය පාප්පයක් සේ පොඩිකරගෙන, ලුණු, ගම්මිරිස් සහ බටර්
හෝ මාගරින් ස්වල්පයක් ද දමා කලවම් කරන්න. දැන් පාන් පෙති ගෙන ඒවායේ මේ
පාප්පය තට්ටුවක් සේ ආලේප කර ඊට උඩින් චීස් පෙත්තක් තබා පාන් පෙත්තකින්
වසන්න. දැන් වාටි කපා දමන්න. ඉන්පසු අඟල් 2*2 කොටස්වලට කපා දීසියක අසුරන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks